SRILANKAN NEWS

යාපනය දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵල

වලිගාමම් දකුණ ප්‍රාදේශීය සභාව
තමිලරසු පක්‍ෂය -12
ඊළමක්කල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂව – 07
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 04
දෙමළ විමුක්ති සන්ධානය – 02
එක්සත් ජාතික පක්‍ෂය – 02
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය – 01
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 00

කාරයිනගර් ප්‍රාදේශීය සභාව
තමිලරසු පක්‍ෂය -03
ඊළමක්කල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂව – 02
ස්වාධීන කණ්ඩායම – 03
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 01
දෙමළ විමුක්ති සන්ධානය – 00
එක්සත් ජාතික පක්‍ෂය – 02
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය – 00
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 00

පේදුරුතුඩුව නගර සභාව
තමිලරසු පක්‍ෂය – 05
ඊළමක්කල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂව – 02
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 06
දෙමළ විමුක්ති සන්ධානය – 01
එක්සත් ජාතික පක්‍ෂය – 00
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය – 00
ස්වාධීන කණ්ඩායම – 01

වලිගාමම් බටහිර ප්‍රාදේශීය සභාව
තමිලරසු පක්‍ෂය – 09
ඊළමක්කල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂව – 04
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 06
දෙමළ විමුක්ති සන්ධානය – 00
එක්සත් ජාතික පක්‍ෂය – 03
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය – 01
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 00
ස්වාධීන කණ්ඩායම – 02