SRILANKAN NEWS

තොන්ඩමන් පොහොට්ටුවට එක්වෙයි…

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පිහිටුවිමේදී ලංකා කම්කරු කොංග්‍රසය සමඟ එක්ව කටයුතු කිරිමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීමේදී ලංකා කම්කරු කොංග්‍රසයට නුවරඑළිය දිස්ත්‍රක්කයේ ප්‍රදේශිය සභා 05ක බලය හිමි වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවුයේ ප්‍රදේශිය සභා දෙකක බලය පමණයි.

මේ අතර, ඉදිරියේදී ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ එක්ව කටයුතු කරන බව හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසා තිබේ.