මෙම ප‍්‍රතිඵලය ආණ්ඩුවට රතු එළියක් – රංජන් රාමනායක

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව ආණ්ඩුවේ යම් වෙනසක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති වුවත් මෙම ප‍්‍රතිඵලය ආණ්ඩුවට රතු එළියක් දල්වා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අවධාරණය කර සිටියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හොර කල්ලියට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම මෙන්ම වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින්ගෙන්ද වංචා, දූෂණ සිදුවීම ද මෙවැනි ප්‍රතිඵලයක් ලබීමට මූලික හේතුව වූ බව ද නියෝජ්‍ය අමාත්‍වරයා වැඩිදුරටත්ය පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top