අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු කතරගම දී අත්අඩංගුවට

කප්පම් ගැනීම්, ස්ත්‍රී දූෂණ හා සොරකම් වැනි බරපතල අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු ගිනි අවි දෙකක් සමඟ කතරගම දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. තිස්සමහාරාම උද්දකන්දර ප්‍රදේශයේ පදිංචිකුරුවෙකු වන ඔහුට එරෙහිව වරනේතු නවයක් නිකුත් කර ඇති බවද පැවැසේ.

යාල ආශ්‍රිත වගා ඉඩමක සැඟව සිටිය දී සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top