අග්‍රාමාත්‍යවරයා හොංකොං සංචාරයක..

Ranil Wikramasingha 02 රනිල්අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) හොංකොං බලා පිටත්ව යැමට නියමිත අග්‍රාමාත්‍ය කාර්යාලය පවසා සිටියි.

15 වැනි ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා ශාන්තිකර සමුළුවට සහභාගි වීම සඳහා වික්‍රමසිංහ මහතා හොංකොං බලා පිටත්ව යෑමට නියමිතව තිබෙන අතර එම සමුළුව අද (03) සිට ලබන 05 වනදා තෙක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම සංචාරය සදහා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික්‌ සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්‌ටි යන මහත්ම මහත්මීන් සහභාගි වනු ඇත.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top