SRILANKAN NEWS

ජනපති තමයි අගමැතිව ආරක්‍ෂා කරන්නේ – මහින්ද

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කරනු ලබන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමිවිය යුතු බවත්, ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ආරක්‍ෂා කර ඔහුව තවඳුරටත් ධූරයේ සිටීමට උත්සහ කරන බවද මහින්ද රාජපක්‍ෂ මහතා චෝදනා කර තිබේ.