සංක්‍රාන්ති යුක්තිය පිළිබඳව ශ්‍රී ලංකාව ලබාදුන් පොරොන්දු ඉටුකළ යුතුයි – යුරෝපා සංගමය

සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ව්‍යුහයක් සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකා රජය ලබාදුන් පොරොන්දුව ඉටුකළ යුතු යැයි යුරෝපා සංගමය පවසයි. අතුරුදන්වූවන් පිළිබඳ කාර්‍යාලය සහ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ව්‍යුහයක් සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දුවී තිබේ.

එම පොරොන්දුව රජය ක්‍රියාත්මක කළ යුතු යැයි යුරෝපා සංගමය විසින් නිකුත් කළ ටුවිටර් පණිවුඩයකදී සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top