ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට භූ තාප බලාගාරයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. එළඹෙන මාර්තු මස අවසන් වන විට එහි කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය