වෙඩි තුවාල සහිත තරුණයෙකුගේ මළ සිරුරක් කරවෙටි ප්‍රදේශයෙන් සොයා ගනී…

මඩකළපුව, කරවෙටි ප්‍රදේශයේ දී වෙඩි තුවාල සහිත තරුණයෙකුගේ මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.

අද (25) උදෑසන නිවසින් පිටත්ව ගිය කරවෙටි ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මන්මදන් අරුල්රාජ් නැමැති තරුණයාගේ මළ සිරුර මෙලෙස හමුවූ බව පොලීසිය පවසයි. තරුණයාගේ මරණය සම්බන්‍ධයෙන් පොලීසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව වවුණතිව් පොලිස් ස්ථානාධිපති පී.ටී. නසීර් මහතා පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top