මහින්දානන්දගේ නඩුව ලබන වසරේ මාර්තු 31 දා යළි කැදවීමට නියෝග..

mahindananda - මහින්දානන්දපාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා‍ට එරෙහිව ගොනු කර තිබෙන නඩුව 2017 වසරේ මාර්තු 31 දා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කර ඇත.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහින්දානන්ද අළුත්ගමගේ මහතා‍ට එරෙහිව අදාළ නඩුව ගොනු කර ඇති අතර එම පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත දැනුම් දීම නිසා අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top