ලසන්ත ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් ජයන්ත වික්‍රමරත්නව අත්අඩංගුවට ගැනීමට අතුරු තහනමක්!

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන සිද්ධියට අදාළව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (28) දිනයේ මෙම අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

හිටපු පොලිස්පතිවරයා විසින් ගොනු කළ පෙත්සම විභාග කර අවසන් වනතෙක් මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වනු ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top