යාපනය ශික්ෂණ රෝහලට ආඝාත ප්‍රතිකාර ඒකකයක්

ආඝාතය රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ අංග සම්පූර්ණ පහසුකම් දිවයිනේ ප්‍රධාන රෝහල්වල ඇති කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ  යාපනය ශික්ෂණ රෝහලට ආඝාත ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීමට රජය කටයුතු යොදා ඇත.
මේ සඳහා රුපියල් මිලියන 633.97ක මුදලක් ඇස්තමේන්තු කොට ඇත.
මෙරට රෝහල්වල සිදුවන මරණ සඳහා බලපාන හතරවන ප්‍රධානතම හේතුව ලෙස ආඝාතය හඳුනාගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top