ආණ්ඩුව රට පාවා දීමේ උත්සහයක – මහින්ද රාජපක්‌ෂ

අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය සදහා පත්කරන ලද සාමාජිකයින්ගෙන් වැඩි පිරිසක් ප්‍රසිද්ධියේම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩකරන ලද සහ මෙරට රණවිරුවන් යුද අපරාධ කළ බවට චෝදනා කරන ලද පිරිසක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අවධාරණය කර සිටියි.

මෙම කාර්යාලය පිහිටුවීම හරහා වත්මන් ආණ්ඩුව රට පාවාදීමේ උත්සහයක නිරතව සිටින බව ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top