චුන්නාකම් ප්‍රදේශයේ දී අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලයට යොමු කර ජාත්‍යන්තර අපරාධ පරීක්‍ෂණ ක්‍රිමවේදයක් ඉල්ලා මහජන අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරකයක් අද (06/03/2018) දින පෙරවරුවේ චුන්නාකම් ප්‍රදේශයේදී දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ජාත්‍යන්තර වගවිමේ ක්‍රිමවේදයක් සඳහා වූ දෙමළ ක්‍රියාකාරී කණ්ඩායම හා දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් සිඳුකරන මෙම අත්සන් ලබා ගැනීමේ වැඩසටහනට උතුරේ ජනතාව දැඩි උනන්දුවකින් සහාය පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top