අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයන් කතානායක හමුවෙයි

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් එම කාර්යාලයේ වර්තමාන ක්‍රියාකාරීත්වය හා ඉදිරි වැඩ කටයුතු පිළිබඳ පැහැදිලි කර අවශ්‍ය මඟ පෙන්වීම් ලබා ගැනීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසූරිය මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් අද (7) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හමු වූහ.

මිනිස් හැඟීම්වලට ගරු කරමින් සමාජයේ සැම දෙනෙකුටම බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ලබා දීමටත් යුක්තිය සාධාරණය ඉටු කරවා ගැනීමටත් සහාය වීමට අතුරුදන් වූවන්ගේ කාර්යාලයට හැකි වනු ඇති බවට කථානායක කරු ජයසූරිය මහතා විශ්වාසය පළ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top