පාසල් ළමුන්ට නිල ඇඳුම් වවුචර ලබාදීම ඉදිරි සතියේ

akhila-viraj-අකිල විරාජ් කුමන විවේචන එල්ල වුවද පාසැල් ළමුන් සදහා නිල ඇදුම් වවුචර් ලබා දීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි.

ලබන වසර සඳහා වන අදාළ පාසල් ළමුන්ට නිල ඇඳුම් වවුචර ලබාදීම ඉදිරි සතියේ ආරම්භ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි. අදාළ වැඩපිළිවෙල මුල් වරට ක්‍රියාත්මක කිරීමේදී යම් යම් අඩුපැඩු සිදුවුවද මෙවර එම අඩුපාඩු ඇති නොවීමට වගබලගන්නා බවත් අකිල විරාජ් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top