නිදහස් කුසලාන 20-20 තරඟාවලිය – ශ්‍රී ලංකා – බංගලාදේශ තරගය අද..

නිදහස් කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන දෙවන තරගය අද (10) පැවැත්වේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන මෙම තරඟය කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.

ඉන්දියාව සමග පැවති පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයෙන් යුතුව මෙම තරගයට සහභාගි වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top