සරසවී ශිෂ්‍යයෙකුට පහර දුන් රමිත් රඹුක්වැල්ල අත් අඩංගුවට

රිය අනතුරක් සිදුවිම සම්බන්ධයෙන් වු බහින් බස්විමකදි නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ හිසට පිස්තෝලයකින් පහරදි තුවාල කර තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්ග්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට අදාළ ශිෂ්‍යයා ප්‍රතිකාර ලබා ගැනීම සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සදහන් කරන අතර සැකකාර රමිත් රඹුක්වැල්ල කොළඹ අලුත්කඬේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top