නිදහස් කුසලාන 20-20 තෙවන තරඟයේදී බංගලදේශයට ජය

නිදහස් කුසලාන 20-20 තුන්කොන් ක්‍රීකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගය කඩුලු 5කින් ජය ගැනිමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහාර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවි ලකුණු 214ක් රැස් කළේය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී ලකුණු 215ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහනය හිමි කර ගැනීමට සමත්විය.

තරයේ විරයා ලෙස පන්දු 35කදී ලකුණු 72ක් වාර්තා කළ බංගලදේශ ක්‍රීඩක මුශ්ෆිකර් රහීම් සම්මාන දිනා ගත්තේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top