පොලිස් ස්ථාන සඳහා යාත්‍රා බෙදාදීමේ වැඩසටහනක්

හදිසි ගංවතුර ආපදාවන්ට ලක්වන ග්‍රාමසේවා වසම් පිහිටා ඇති පොලිස් ස්ථාන වෙත යාත්‍රා, එංජින් සහ අඟුල් බෙදාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පොලිසිය හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය එක්ව ආරම්භ කොට ඇත.

ඒ අනුව එලෙස ආපදාවට ලක්වන ප්‍රදේශ පිහිටි පොලිස් ස්ථාන වෙත අද (13) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් බෙදාදීම මීගමුවේ දී සිදු කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top