හෙරොයින් ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ යැයි කියන හේරත් මුදියන්සේලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් බැරල් සංඛ නැමත්තා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(12) රාත්‍රියේ පෑලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 5 කට වැඩි ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමට නියමිතයි.