අමරදේව මහතා නමින් ජාතික කේන්ද්‍රයක්

wd-amarthevදිවියෙන් සමුගත් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්ඩී අමරදේවයන්ගේ දැක්ම ඉදිරියට ගෙන යනු වස් අමරදේව කේන්ද්‍රයක් පිහිටුවීමට කටයුතු කරන බවත් මේ සඳහා කලාකරුවන්ගේ සහය අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී ඊයේ (05) පැවැති පණ්ඩිත් අමරදේවයන්ගේ අවමංගල්‍ය උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වෙන අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top