නිදහස් කුසලානයේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයෙන් පසුව බංගලාදේශ ක්‍රීඩකයින් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ක්‍රීඩකයින් රැඳී සිටි විවේකාගාරයේ දේපළ වලට පහරදී හානි සිඳුකර තිබේ. විවේකාගාරයේ වීදුරු දොරටුව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.