දිවයිනට බලපාන පරිදි පනවා තිබූ හදිසි නීතිය ඉවත් කරයි..

මහනුවර ඇති වූ ප්‍රචණ්ඩත්වයත් සමඟ දිවයිනට බලපාන පරිදි පසුගිය 06 වනදා පනවා තිබූ හදිසි නීති තත්ත්වය අවලංගු කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙලෙස හදිසි නීතිය පැනවීමට නියෝග කර තිබුණි.

කෙසේ නමුත් මහනුවර ප්‍රදේශයේ පවතින සාමකාමී තත්වය සැලකිල්ලට ගෙන ඊයේ (17) මධ්‍යම රාත‍්‍රියේ සිට හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව ඊයේ (17) මධ්‍යම රාත‍්‍රියේ දී මේ ස`දහා වූ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ 2062/50 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය නිකුත් කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top