අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව සිය පක්ෂය. ඡන්දය දෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසීය.
විශ්වාසභංග යෝජනාවට තවත් පුළුල් විය යුතු බවත් එම කරුණු තම පක්ෂය විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අවස්ථාවේදී කතා කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.
පාර්ලිමේන්තුවේ සිටින ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රි ගණන හය දෙනෙකි.