දිවයින පුරා කළ හදිසි පොලිස් මෙහෙයුමකින් 2879ක් අත්අඩංගුවට

පොලිසිය විසින් අද අලුයම 4 සිට පෙරවරු 8 දක්වා පැය 4ක කාලය තුල සිදුකළ හදිසි මෙහෙයුමකදී සැකකරුවන් 2879 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

විවිධ අපරාධයන්ට සම්බන්ධ පුද්ගලයින් 800ක් ද බීමතින් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් 266 දෙනෙකු ද, මත්ද්‍රව්‍ය භාවිතාව සම්බන්‍ධයෙන් 667 දෙනෙකුද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයයි පහත සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top