දේශපාලනයෙන් ජාති පදනම සහ ආගම් පදනම ඉවත් කළ යුතුයි – මනෝ ගනේෂන්

දේශපාලනයෙන් ජාති පදනම සහ ආගම් පදනම ඉවත් කළ යුතු බව ජාතික සංවාද හා භාෂා පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දේශපාලනඥයින් සිදුකරන ක්‍රියාහේතුවෙන් රට තුළ ජාතිවාදී ආගම්වාදී ගැටළු ඇති වන බවයි. කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top