TNA + EPDP + SLFP = වැට්වෙටිතුරයි නගර සභාව දෙ.ජා.ස. ට..

වැල්වෙටිතුරයි නගර සභාවත් දෙමළ ජාතික සන්ධානය අත්පත්කරගෙන තිබේ. වැල්වෙටිතුරයි නගරාධිපති ලෙස දෙමළ ජාතික සන්ධානයේ කෝනලිංගම් කරුණාන්දරාජා සහ උප නගරාධිපති ලෙස ආරුමුගම් ඥානේද්‍රා තේරීපත්විය.

නගරාධිපති සහ උපනගරාධිපති තෝරා පත්කිරීමේ ජන්ද විමසීමේදී ඊ.පී.ඩී.පී. පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙමළ ජාතික සන්ධානයෙන් නගරාධිපති ලෙස ඉදිරිපත් කළ කෝනලිංගම් කරුනාන්දරාජාට සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top