අගමැතිට එරෙහි විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීම විවෘතව සිඳු කිරීමට තීරණය කරයි..

ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අදාළ ඡන්දය විමසීම විවෘතව සිදුකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අදාළ විශ්වාසභංග යෝජනාය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද (28) පෙරවරුවේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති බව සදහන්ය. මෙම විශේෂ රැස්වීම කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී පැවැත්විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top