ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි වැඩ බලන අගවිනිසුරු ලෙස අද (28) දින පෙරවරුවේ දිවුරුම් දී තිබේ.
අග්‍රවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා විදෙස්ගත වීමට නියමිත බැවින් කේ.ටී. චිත්‍රසිරි මහතා මෙලෙස අද දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.