ඉරක්කාමම් ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කලීලුර් රහ්මාන්

ඉරක්කාමම් ප්‍රාදේශීය සභාවේ බලය සමස්ත ලංකා ජනතා කොංග්‍රසය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව අත්පත්කරගෙන තිබේ. ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කලීලුර් රහ්මාන් ජන්ද අටක් ලබා සභාපති ධූරයට තේරී පත්ව තිබේ. සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ ඡන්ද 3ක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජන්ද 4ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එක් ඡන්දයක්ද ඔහුට හිමිව තිබේ.

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නෞෆර් මහතා ඡන්ද අටක් ලබාගෙන උප සභාපතිවරයා ලෙස තේරීපත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top