මහනුවර සිද්ධියට සම්බන්‍ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රක්‍ෂිත බන්‍ධනාගාරයට


මහනුවර – දිගන ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන්වලට සම්බන්ධව අත්අඩංගුවට ගත් කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයා ඇතුළු තවත් පුද්ගලයෙකුව අද (29) අධිකරණයට ඉදිරිපති කිරීමේන් අනතුරුව ඔවුන්ව ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

මේ අතර මහනුවර දිගන ප්‍රචණ්ඩකාරි මැර සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් අමිත වීරසිංහ ඇතුළු සැකකරුවන් 9 දෙනා ලබන 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top