ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර තිබේ. ඒ අනුව නව සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් සිව්දෙනෙකු පත් කර තිබේ.
නව සභාපතිවරයා ලෙස රංජීත් ප්‍රනාන්දු පත් කර ඇති අතර, සෙසු සාමාජිකයන් ලෙස එයාර් මාෂල් කපිල ජයම්පති, මනෝ තිත්තවැල්ල, සුසන්ත කටුගම්පල, රොෂාන් පෙරේරා යන මහත්වරු පත් කර තිබේ.