පේදුරුතුඩුව ප්‍රදේශයේ මවකට සහ දියණියට සිඳුකළ පහරදීමකින් දියණිය මරුට..

යාපනය, පේදුරුතුඩුව, අම්බන් ප්‍රදේශයේ දී අද(02) අලුයම සිදුවු පහරදීමකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා ඇති බව යාපනය පේදුරුතුඩුව පොලිසිය පවසයි.

78 හැවිරිදි මවකට සහ ඇයගේ 58 හැවිරිදි දියණියට මෙලෙස පහරදී ඇති අතර, සිද්ධියෙන් දියණිය ජීවිතක්‍ෂයට පත්ව තිබේ. බරපතල ලෙස තුවාල ලැබූ මව පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කර තිබේ. මෙය ඝාතනයක් විය හැකි බව පොලීසිය සැක පළ කර තිබෙන පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top