ගාල්ල කරපිටිය රෝහලට විශේෂ ළමා රෝග ඒකකයක්

ගාල්ල කරපිටිය රෝහලේ ඉදි කිරීමට යෝජිත විශේෂ ළමා රෝග ඒකකයට මුල්ගල තැබේ.

සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) ප.ව. 3.00ට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ දී මුල්ගල තැබීමේ උත්සවය පැවැත්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top