රිෂාද් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය ද විශ්වාසභංගයට එරෙහි වෙයි..

සමස්ත ලංකා මහජන කොංග්‍රසය ද අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධවීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසා තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනා විශ්වාසභංගයේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබේ. ඒ, ඊයේ රාත්‍රියේ මුස්ලිම් කොංග්‍රස් පක්ෂ මූලස්ථානයේදී මේ පිළිබඳව කළ සාකච්ඡාවකින් අනතුරුව ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top