කබීර් හෂීම් එ.ජා.ප. මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ලෙස කටයුතුකරන අමාත්‍ය කබීර් හෂීම් මහතා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට ඉඩදී එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

ඊට අදළ ලිපිය අද(05) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බාරදීමට නියමිත බව අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top