ශ්‍රීලනිප ඇමති 6ක් ආණ්ඩුවෙන් ඉවත් කරන්නැයි අගමැතිට ලිපියක්..

විශ්වාස භංගයේදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිත කළ ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

පැවැති විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමෙන් පසුව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කර ඇත.

එම ලේඛණයේ නම් ඇතුලත් කැබිනට් අමාත්‍යවරුන් වන්නේ

එස් බී දිසානායක
ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න
අනුර ප්‍රියදර්ශන යාපා
සුසිල් ප්‍රේමජයන්ත්
චන්දිම වීරක්කොඩි
දයාසිරි ජයසේකර

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top