අපේ ඉලක්කය පරාජයට පත්වුයේ නැහැ – මහින්ද රාජපක්‍ෂ


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පැරදුණත් දිනුවත් තම ඉලක්‌කය වැරදුණේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා තිබේ.

විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.

පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයේ බලය වැඩි කරගැනීමට මේ වන විට හැකි වී ඇති බවත්, විශ්වාස භංගය රට තුල ආන්දෝලනයක් ඇති කළ අතර, තමන්ට තවඳුරටත් ජනතා සහාය තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top