බිම් බෝම්බ ඉවත් කිරීමට බ්‍රිතාන්‍යයෙන් ‘පවුම් මිලියන 1.4ක්’

sri_lankan_land_minesඉදිරි වසර තුනකදී උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් ස්ටර්ලින් පවුම් මිලියන 1.4 ක ආධාර මුදලක් ආධාර ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පොදු රාජ්‍ය මණ්ඩලය සඳහා වන බි‍්‍රතාන්‍ය අමාත්‍ය ජොයිස් ඇනෙලේ සාමිවරිය ඊයේ (7) යාපනයේදී පවසා තිබේ.

යාපනය සංචාරයෙන් පසු ජොයිස් ඇනෙලේ සාමිවරිය අදහස් දක්වමින් කියා සිටියේ පැවති යුදගැටුම් වලින් පසුව උතුරු පළාතේ යළි පදිංචි කරවූ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බිම්බෝම්බ ඉවත් කරලීමේ කාර්යය ඉතා වැදගත් වන බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top