ඉහළ මිල ගණන් යටතේ අලෙවි කෙරෙන මාළු වර්ග 4 ක් උත්සව සමයේ සහතික මිලට පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ලංකා ධීවර සංස්ථාව ක්‍රියාත්මක කර තිබේ.
ලින්නා, බලයා, තලපත් සහ ඉස්සා යන යන මාළුවර්ග එලෙස සහතික මිලට අලෙවි කිරිමට පියවර ගන්නා බව ලංකා ධීවර සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දහම් පුස්සැල්ල මහතා පවසා තිබේ.