තෙල්ලිපලයි ප්‍රදේශයේ හමුදාව විසින් ඉදිකළ නිවාස ජනතාවට භාර දෙයි..

තෙල්ලිපලයි ප්‍රදේශයේදී හමුදා ආරක්‍ෂක මූලස්ථානය විසින් අලුතින් ඉදිකළ නිවාස 30ක් නිවාස ලාභීන් වෙත භාරදී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රි මාවයි සේනාදිරාජා මහතා අතින් ඉකුත් නිවාස ජනතාව වෙත භාරදී තිබේ.

ඉකුත් නිවාස බන්‍ධනාගාර ප්‍රතිසංස්කරණ හා නැවැත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් ලබාදුන් ඉදිකිරීම් පහසුකම් සමඟ හමුදා මූලස්ථානයේ කාර්මික අංශයේ සහාය මත මාස පහක කාලයක් තුල ඉදිකර අවසන් කර තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top