ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පස් දෙනෙකු ඊයේ (11) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.
මොරොක්කෝව, ඔස්ටි්‍යාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පෝලන්තය, ටැන්සානියාව යන රටවල් සදහා මෙලෙස නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්ව සිටින අතර ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
Mr. Mohamed Maliki – Ambassador – designate of the Kingdom of Morocco
Mrs. Brigitte Oppinger Walchshofer – Ambassador – designate of the Republic of Austria
Mr. Sheikh Ahmed Hamad Al Mualla – Ambassador – designate of the United Arab Emirates
Mr. Adam Burakowski – Ambassador – designate of the Republic of Poland
Mr. Baraka Haran Luvanda – High Commissioner – designate of the United Republic of Tanzania
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.