ගෙවුණු පැය 24 තුළ බීමත්ව රිය පැදවූ රියදුරන් 140ක් අත් අඩංගුවට

අලුත් අවුරුදු උත්සව සමය කලයේ, ගෙවුණු පැය 24 තුළ බීමත්ව රිය පැදවූ රියදුරන් 140ක් අත් අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.

අපරික්ෂාකරී ලෙස හා අන්තරාකාරී ලෙස රිය පැද වූ පුද්ගලයින් 22ක් සහ අධික වේගයෙන් රිය පැදවූ පුද්ගලයින් 166ක් සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කර ඇතැයි පොලීසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top