ව්‍යාජ මුදල් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

ධර්මපුරම් පොලිස් වසමේ පුදුන්කාඩු ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් සමග සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ධර්මපුරම් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ වැටලීමකදී රුපියල් පන්සීයේ ව්‍යාජ නෝට්ටුවක් සහ එම මුදල් සකස් කිරීම සඳහා යොදා ගත් ලැප්ටොප් පරිගණකයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top