ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට මෙම මාසයේ සිට සිට GSP බදු සහනය

මෙම මාසයේ සිට GSP බදු සහනය ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට විවෘත බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී රිෂාඩ් බදියුදීන් මහතා මේ බව පවසා තිබේ.

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව ඇමෙරිකා ඩොලර් බිලියන තුනකට ආසන්න වටිනාකමකින් යුත් අපනයන සිදුකර ඇති බවත්, ඩොලර් බිලියන 1.3 ඉක්ම වූ වටිනාකමකින් යුත් අපනයන එක්සත් රාජධානියක වෙනුවෙන් ශ්‍රී ලංකාව සිදුකර ඇති බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top