රණාල ප්‍රදේශයේ දී ජීව අත්බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට


නවගමුව රණාල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරින් විසින් විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 35ක් වන සැකකරු රණාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top