බෝට්ටුවක් පෙරළිමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ගිනිගත්හේන යටිබේරිය ප්‍රදේශයේදී කැළණි ගගේ බෝට්ටුවක් පෙරළිමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ජල ක්‍රීඩා කරමින් සිටි පිරිසක් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්වී ඇති බව වාර්තාවේ.

වයස අවුරුදු විසි තුනක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එහිදී ජිවිතක්‍ෂයට පත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top