අත්තනගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

නිට්ටබුව අත්තනගල්ල ප්‍රදේශයේ ඊයේ රාත්‍රීයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර සිදු වු වෙඩි තැබිමකින් එක් අයෙකු මිය ගොස් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

සංගීත ප්‍රසංගයක් නරඹමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය සිඳුකර තිබේ. සිද්ධියෙන් ඔහු ජීවිතක්ෂයට පත් වු අතර තුවාල ලැබු හතර දෙනෙකු රෝහල් ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටබුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top