ශ්‍රීලනිප මෙවර මැයි රැලිය මඩකළපුවේදී..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 07 වැනිදා මඩකලපුවේදි පැවැත්වීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව වාර්තාවේ.

සියලු පළාත් වලින් පැමිණෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ සහභාගීත්වයෙන් මෙවර මැයි දින රැළිය පවත්වන අතර මැයි දින පෙළපාලියක් මෙවර නොපැවැත්වීමට ද තීරණය කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top